tag:blogger.com,1999:blog-3825513316312756822.post6610307778299882785..comments2023-07-20T17:10:25.924+05:30Comments on අඩව්ව: ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අඩව්වේ දැඩි විරෝධයhashanhttp://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-3825513316312756822.post-25404639633970411462010-02-11T16:35:41.450+05:302010-02-11T16:35:41.450+05:30thank you ANY 4 your contribution. We think it is ...thank you ANY 4 your contribution. We think it is a very important information.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-18544026829948876132010-02-11T13:18:48.822+05:302010-02-11T13:18:48.822+05:30http://www.lankatruth.com/sin/index.php?option=com...http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5582:2010-02-11-07-28-17&catid=34:2008-10-13-08-28-51&Itemid=27

"බී.බී.සී. සන්දේශය සමග සිදු කළ එම ප්‍රකාශය විකාශයවූයේ ජෙනරාල් අත්අඩංගුව ගත් දින රාත්‍රී 10.00ට පමණ බවයි. නමුත් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ එදින රාත්‍රී 09.15 ට පමණ බව ඒ මහතා පෙන්වාදුන්නේය."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-22066818768027988082010-02-10T14:50:48.264+05:302010-02-10T14:50:48.264+05:30අවසානයේ කෙසේ හෝ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිප...අවසානයේ කෙසේ හෝ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත්වී ඇත. අත් අඩංගුවට ගැනීමේදී සහ ඊට අනතුරුව ඉතාමත් නින්දිත ආකාරයෙන් සැලකීම පිළිබඳවත් වාර්ථා වෙමින් පවතී. මේ වෙනුවෙන් පොදු විපක්ෂය නැවත එක්වී විරෝධතා ව්‍යාපාරයන් රට පුරා අරඹා ඇත. නමුත් සිදුවී ඇති යතාර්ථය වන්නේ අවසාන වශයෙන් ජනාධිපතිවරණයේදී අභියෝගයක් වූ මිනිසාගෙන් පළි ගැනීමක් පමණි.

අඩව්වේ අපට මෙම තලයේදී කළ හැක්කේ මේ වෙනුවෙන් බ්ලොග්කරුවන් දැනුවත් කිරීමත් බ්ලොග් ලියන්නන් හා කියවන්නන් අතර සංවාදයක් ගොඩනැගීමත් පමණකි. ක්‍රියාකාරී තලයේදී ඊට එහා දෙයක් කළ හැකි වුවද අප එකිනෙකා අතර ගොඩනැගෙන සංවාදය එවන් ක්‍රියාවන් දහසක් උදෙසා අප දිරිගන්වන බවත් අමතක නොකළ යුතුය. එබැවින් දහසකට එහා ගිය නිරීක්ෂකයන් සහ 50ක කමෙන්ටු හරහා මේ සඳහා ඔබගේ දායකත්වය ඉතාමත් ක්‍රියාකාරීව තිබූ බව නැවත නැවතත් කියාපායි. එබැවින් ප්රජාතන්ත්රවාදය උදෙසා ජනතා ඇසකින් බලන සහ හඬ නගන අඩව්වේ අප ඔබ සැම දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්තූති කිරීමට කැමැත්තෙමු. තවත් සංවාදයකින් හමුවන තුරු ආයුබෝවන්.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-74889652132434893302010-02-10T09:29:22.276+05:302010-02-10T09:29:22.276+05:30මේක හෂාන්ට.
හෂාන් ඔයාගෙ කථාවෙ ඇත්ත තැන් තියෙනවා. හ...මේක හෂාන්ට.
හෂාන් ඔයාගෙ කථාවෙ ඇත්ත තැන් තියෙනවා. හමුදාවක කෙනෙක් කරපු කරැමයක් ලු හමුදා සෙබලෙකු වීම. ඉතිං හමුදා සෙබලා ආණ්ඩුවට ගැතිවීම ප්රජාතන්ත්රවාදී මේ රටේ නීති පද්ධතියෙන්ම කරලා තියෙන දෙයක්.Tricks to handle MS PowerPoint presentation Smartlyhttps://www.blogger.com/profile/00360332788219812808noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-60542089923758992932010-02-10T09:27:43.212+05:302010-02-10T09:27:43.212+05:30@ Awak,
අඩව්ව ඔබේ කතාවට මුළුමනින්ම එකඟ වෙනවා. ඔන්...@ Awak,

අඩව්ව ඔබේ කතාවට මුළුමනින්ම එකඟ වෙනවා. ඔන්න ඕක තේරුම් නොගත්ත එකයි අපේ වරද. අපේ දේශපාලනය ඇතුලේ අතීතයත් වර්තමානයේම කියවන්න මිනිස්සු පුරුදු වෙලා. අවුරුදු 23 කට කලිං හදපු 13 සංශෝධනය වගේ දේවල් පවා ඔය විදිහට පටලං ඉන්නේ එ්කයි. ඔබේ කතාව හරියටම හරි. එ්ත් මෙයාලා එ්ක තමන්ගේ වාසියට විතරනේ භාවිතා කරන්නේ. කරුණා ආවාම එ්ක හරි. එතකොට වර්ථමානය. ඔහු අතීතයේ කළ දේවල් අමතකයි. එ්ත් ටී.එන්.එ් එක එහෙම නෑ. උන් සදාකාලික කොටි. ඇයි ජවිපෙ උන් සදාකාලික කැරලිකාරයෝ. ඕක තේරුම් ගන්න බැරි අපේ ජනතාව විමල්ගේ හැම අඩව්වකටම නටනවා.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-33879864094426165302010-02-10T08:53:23.345+05:302010-02-10T08:53:23.345+05:30"නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි"
ඇත්ත. ..."නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි"

ඇත්ත. මේක වුනේ ටික කාලෙකට කලින්. මුළු රටම ගිලෙනවට කට්ටියටම කමක් නැත්තෙ ඒකයි.

අඩව්ව,
මහින්ද ආණ්ඩුවෙන් අල්ලන්න පුලුවන් හැම අඩව්වක්ම අල්ලලා රටේ ආකල්ප සහමුලින්ම වෙනස් කලා. මේකට විරුද්ධව කතා කලේ බොහොම පොඩ්ඩයි. ඒ අයගෙනුත් බහුතරයක් දැන් හිරේ. අතුරුදහන්. මරලා දාලා. දැන් තත්වේ අනුව මහින්ද, ගොටාබය ඇතුළු පිරිස පඩයක් ඇරලා ඒකත් දේශප්‍රේමී කිව්වොත් රටේ බහුතරයක් ඒකත් පිලිගන්නවා.

මේ හේතුවම ඇති රටට පුක් ගහ ගන්න කියන්න. මොකද විරුද්ධව කතා කරන අය ඩිෂුම් ගාලා අතුරුදහන් වෙන කාලයක් මේක.

පිස්සා,
සරත් මාර ආදරණීය තාත්තෙක් නෙමේ.එයත් කාලයක් තිස්සේ හොඳ හොඳ සෙල්ලම් දැම්මා. දෙමළු ඉන්නවනම් සිංහලයො කියන විදියට ඉන්න කිව්වෙ එයා තමයි. එයාට මහින්ද අරින්න ලෑස්ති වුන එක එක ආකාරයකට හොඳ දෙයක්. නැත්තන් මේ විදියටවත් මේ ධ්රැවීකරණයට විකල්පයක් එන්නේ නෑ. ඒ මොනව වුනත් සරත්ට මාර ආදරණීය තාත්තා කියන්න පිස්සට පුලුවන්නම් මහින්දට ආදරණීය තාත්තා කියන්න අර ගොන් දේශප්‍රේමී රැළටත් පුලුවන්. පොට වරද්ද ගන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-40337850726720840202010-02-09T23:16:46.306+05:302010-02-09T23:16:46.306+05:30මේ ගැන කියන බොහෝ දෙනෙක් කියන්නෙ බැරි වෙලාවත් ෆොන්ස...මේ ගැන කියන බොහෝ දෙනෙක් කියන්නෙ බැරි වෙලාවත් ෆොන්සේකා ආවොත් වෙන්නෙ මේ දේ අනිත් පැත්ත කියලයි. ඒ නිසාම මේ වෙලා තියෙන දේ සාධාරණී කරණය කරනවා. ඒ එක්කම ජේ.ආර්., සිරිමාවෝ සහ විජය සම්බන්ධයෙන් ගත්තු පියවර ගැනත් කියල මේ දේ සාධාරණිකරණය කරන්න යනවා. ඒ කියන්නෙ අවුරුදු විස්සකට කලින් හිටපු පාලකයෙක් කරපු දෙයක් නිසා සහ අනාගතයේදී විය හැකිව තිබුණ දෙයක් නිසා ෆෙන්සේකා අත් අඩංගුවට ගැනීම සාධාරණයි කියන එකයි. මේ අය අමතක කරන්නෙ වර්තමාණයයි. ජේ.ආර්. කරපු නිසා හෝ ෆොන්සේකා පත් වුවොත් කරන්නට ඉඩ තිබුණ නිසා මේ කරපු දේ සාධාරණද?awaknoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-52722292606204147342010-02-09T21:58:14.112+05:302010-02-09T21:58:14.112+05:30ලොකෙ ගොඩක් යුද්ද වලදි යුද අපරාද වෙනවා. ඉරාකෙ ඈෆ්ගන...ලොකෙ ගොඩක් යුද්ද වලදි යුද අපරාද වෙනවා. ඉරාකෙ ඈෆ්ගනිස්තනෙ, පලස්තිනෙ, කාස්මීරයෙ ඔය හෙම තෑනකම එවා උනා. ලන්කාවෙත් වෙන්න බෙරි කමක් නෑ.
එහෙම දෙවල් උනානම් සවෙන්ද්රලවය් ගොටාබයවය් විතරක් නෙමේ ෆොන්සෙකත් වග කියන්න ඔනා. අපෙ අමි කොල්ලොත් බර ගනක් අහුවෙය්.
ඉතින් මහත්වරුනි අපි මොකක්ද කල යුත්තෙ? අපිට පුලුවන් මෙ හෙමදෙනාවම ජත්‍යන්තර අඩිකරනයකට බාරදෙන්න. එහෙම දෙයක් උනොත් මම හිතන්නෙ අපිට ඉතිහස ගතවෙන්න පුලුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-36233232601611673572010-02-09T19:28:25.959+05:302010-02-09T19:28:25.959+05:30/හමුදාමය වටපිටාව මෙතනින් ඉවරකරන්න බැහැ
රටක හමුදාවක.../හමුදාමය වටපිටාව මෙතනින් ඉවරකරන්න බැහැ
රටක හමුදාවක් සිටිය යුතුමය. හමුදාවක්තුල
ඉතා ඉහලින්ම ඇති මුදුන්මල්කඩ ව්නයයි.
විනය රැකීම හමුදාව හා බැදුනු සියල්ලන්ම කල යුතුය./

ඇත්ත. මෙය සරත් ෆොන්සේකාට සේම ශවීන්ද්‍ර ද සිල්වාටත් අදාළයි. හමුදා විනය අනුව ශවීන්ද්‍ර ද සිල්වාට යුද්ධ අපරාධ කිරීමේ හැකියාවක් නෑ. එසේ කළා නම් ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-56500186210457598512010-02-09T19:10:44.328+05:302010-02-09T19:10:44.328+05:30මොනව වුණත් ඔය කැපුවත් අපි දෙනව කියන අයගෙන් තමයි රට...මොනව වුණත් ඔය කැපුවත් අපි දෙනව කියන අයගෙන් තමයි රටට ලොකුම හානිය වෙන්නේ.awaknoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-23475942420551222282010-02-09T18:56:40.108+05:302010-02-09T18:56:40.108+05:30@ Buddhika Karunanayaka
හොඳයි බුද්ධික අප මුලින්ම ...@ Buddhika Karunanayaka

හොඳයි බුද්ධික අප මුලින්ම ඔබේ කතාව පිළිගන්නම්. මන්ද හමුදාවකට විනයක් අවශ්‍යයි කියන කතාව අපිට තේරෙනවා. නමුත් බුද්ධික මිනිහෙක් හමුදාවේ හිටපු පළියට එ් පුද්ගලයා ජීවිතාන්තය දක්වාම මහින්දගේ හෝ ගෝඨාභයගේ හෝ බූදලයක් වෙන්නේ නෑනේ. ඉතිං නීත්‍යානුකූලව විශ්‍රාම ගිය නිලධාරියෙක්ට විපක්ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් වීමට සිවිල් අයිතියක් තියෙනවා නේද? ඔබ හමුදා සෙබලාගේ විනය කියන්නේ එහෙම ඉදිරිපත් නොවී විශ්‍රාම ගියාට පස්සෙත් ජනාධිපතිතුමාගේ අතවැසියෙක් වී සිටීමද?

එසේම විපක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණාම තමන්ට හිතවත් අය හරහා උදව් ලබා ගැනීමේ වැරැද්ද මොකක්ද? ඔහු හමුදා සෙබලෙක් නිසා ඔහුගේ හිතවතුන් හමුදාවේ විශ්‍රාම ගිය අය. ඉතිං විශ්‍රාම ගිය පසු සිවිල් වැසියන් වන ඔවුන්ට ව්‍යවස්ථා ප්‍රකාරව ලැබී තිබෙන කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය සහ කැමති දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වැඩ කිරීමේ අයිතිය කියන එ්වා භුක්ති විඳින්න බැරි කමක් නෑනේද? ඉතිං ඔබ විනය කියන්නේ හැමදාම ජනාධිපතිතුමාගේ පස්සෙන් ගොස් දේශපාලනය කිරීමද?

අනික දැන් හමුදාවෙන් විශ්‍රාම යවපු නිලධාරීන් 14 දෙනාම නිල ඇඳුමෙන් දේශපාලනය කළා කියනවා. ඔබ රූපවාහිනිය බැලූවනං මැතිවරණ සමයේ හමුදාවේ සෙබලූ කීයක් මහින්දගේ ගුණ වැයුවද කියලා මතක ඇති. නමුත් ඔවුන් දේශපාලනය කියන්නේ විපක්ෂයට උදව් කරපු අයට විතරයි. නමුත් ඔවුන් කිසිම රූපවාහිනී චැනලයක දේශපාලනය කතා කළේ නෑ. ඉතිං ඔබ විනය කියන්නේ නිළ ඇඳුමෙන් ආණ්ඩුවට කඬේ යන එකද?

අඩව්වේ මේ දේවල් තේරෙන්නෑ. එ් අපේ නූගත්කම හෝ මෝඩකම නිසා විය හැකියි. එබැවින් ඉහත ප්‍රශ්ණ ටිකට උත්තර දී අපට නිවැරදි මග පෙන්වන්නැයි ඉල්ලා සිටින්නෙමු.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-21075368830288332862010-02-09T18:44:14.272+05:302010-02-09T18:44:14.272+05:30Anonymous @February 9, 2010 5:03 PM
සමාවෙන්න, ජෙන...Anonymous @February 9, 2010 5:03 PM

සමාවෙන්න, ජෙනරාල් අත් අඩංගුවට පත් වීම සාධාරණ යයි මා කියා නැත. එසේ කීමට තරම් අත් අඩංගුවට පත් වූ හේතු වත්, අත් අඩංගුවට ගත් ක්‍රමය වත් මා දන්නේ නැත. හේතුව හෝ ක්‍රමය හෝ දෙකම හෝ අසාධාරණ වීමට *ඉඩ ඇත*.

මා කීවේ මෙයට දෙස් දෙවොල් කියන බොහෝ දෙනෙක්, (මෙතැන බණ දෙසන සුද්දෝදන කෙනෙකුත් ඇතුළුව) බලය සම්බන්ධ ප්රශ්නයේදී මහින්ද හෝ ෆොන්සේකා තරමටම නරක කුහකයන් බව සහ, ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටියේ, ඔහු බලය ගත්තේ නම් අනික් පැත්තේ ඉරනමත් මීට නොවෙනස් බව දැන දැනම බවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-1866365710324874912010-02-09T18:22:27.577+05:302010-02-09T18:22:27.577+05:30මමත් පොදුවේ මෙම ක්‍රියාව නරකක් ලෙස දැක්කද?
හමුදාවේ...මමත් පොදුවේ මෙම ක්‍රියාව නරකක් ලෙස දැක්කද?
හමුදාවේ සිටින /සිටපු ඕනෑම අයෙකුට ඇති
වගකීම් හරි හැටි තේරැම් ගැනීම මත රටක
ආරක්ෂාව පවතී. මේක ගැඹුරු අර්ථවත් පැත්තක්

හමුදාමය වටපිටාව මෙතනින් ඉවරකරන්න බැහැ
රටක හමුදාවක් සිටිය යුතුමය. හමුදාවක්තුල
ඉතා ඉහලින්ම ඇති මුදුන්මල්කඩ ව්නයයි.
විනය රැකීම හමුදාව හා බැදුනු සියල්ලන්ම කල යුතුය.
It Must. විවිධ ගම්වල පලාත්වල විවිධ තරාතිරම්වල
පුද්ගලයින් දහස් ගණනක් ගෙනත් මෙහෙම පුහුණුවක් ලබාදී
එක් පරමාර්ථයකට යොමුකර පාලනය කිරීම විනය මක සිදු වන්නක්
නැත්නම් එහෙම රට තියෙයි........Tricks to handle MS PowerPoint presentation Smartlyhttps://www.blogger.com/profile/00360332788219812808noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-4841455316127214582010-02-09T17:38:51.999+05:302010-02-09T17:38:51.999+05:30අපගේ බලවත් විරෝධය :
අපක්ෂපාතී සංවේදී තරුණ කැලඅපගේ බලවත් විරෝධය :
අපක්ෂපාතී සංවේදී තරුණ කැලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-28678716125018360522010-02-09T17:03:12.249+05:302010-02-09T17:03:12.249+05:30ෆොන්සේකා මහතා අත්අඩංගුවට වීම යම් දුරකට සධාරණ බවක් ...ෆොන්සේකා මහතා අත්අඩංගුවට වීම යම් දුරකට සධාරණ බවක් මේ බ්ලොග් කරුවා කියනවා.

http://subtlesl.wordpress.com/2010/02/09/sarath-fonseka-arrested/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-79114264661481742962010-02-09T16:07:04.855+05:302010-02-09T16:07:04.855+05:30හෂාන් නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි. රටෙ ප්‍රජාතන...හෂාන් නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි. රටෙ ප්රජාතන්ත්රවාදය විනාශ වෙනවා තවත් මෙහෙම ගියොත්. මෙ විරයට මෙහෙමද රාජපක්ෂ සලකන්නෙ. යකො දිනපු හාම මෙහෙමත්. මෙ රටට, මෙ රටෙ මිනිස්සුන්ට කවදා රට ගැන හැගිමක් එයිද.... ජාතික මාධ්‍යන් ගැන නම් කතා කරන්න බැහැ... තූ විතරක්... අපි මෙකට මොනවා හරි කරන්න ඔනා. අපෙ විරයෙක් මෙ ඉන්නෙ. තරහෙන් මොඩ විදියට කටයුතු කරෙ නැහැ මෙ මහත්මයා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-75768888627444080062010-02-09T14:58:30.848+05:302010-02-09T14:58:30.848+05:30අඩව්වේ අපි ජෙනරාල් බලයට ගේන්න උත්සහ කළා. නමුත් තත්...අඩව්වේ අපි ජෙනරාල් බලයට ගේන්න උත්සහ කළා. නමුත් තත්වය වෙනස් වුණා. ඔබ හරි. 94 චන්ද්‍රිකා ගේන්න ප්රගතිශීලීන් ලොකු දායකත්වයක් තිබ්බා. එ් කියන්නේ ඔබලා අඳුරු යුගය නිමා කරන්න උර දුන්න අය. එ්කාලේ අපිනං දේශපාලනය කියලා ලියාගන්නවත් බැරි තරං පොඩියි. නමුත් අද අපිට තියෙන අංශු මාත්‍රයක හරි නිදහස ලැබුණේ ඔබලාගේ එ් කැපකිරීම් වලට පිං සිද්ධ වෙන්න. ඔබ කියන කතාවේ පොඩි වැරැද්දක් තියෙනවා. අපි ජෙනරාල් බලයට ගේන්න දරදිය ඇද්දා වගේම ඔහු පත්වුණා නම් අපි පසුදින සිට ඔහුට කඬේ යන්න සූදානම් නෑ. අපි කතා කළේ ජනතාව වෙනුවෙන්. අවස්ථාව අනූව ජෙනරල් පත්වීම සුදුසුයි කියලා අපි තීරණය කළාට ඔහු පත්වුනොත් අපි ඔහුගේ ක්‍රියාවන් සියල්ල නිවැරදි කර කර පස්සෙන් යන්නේ නෑ. අපි පහුවෙනිදා ඉඳලාම ඔහුගේ වැරදි ක්‍රියාවන් ප්‍රශ්ණ කරනවා. අපි ජනතාවට හිතසුව පිණිස ඔහුව ගෙනාවනං ඔහු ජනතා විරෝධි දෙයක් කළොත් පළමුවෙන්ම ප්‍රශ්ණ කිරීමට අයිතියක් ඇත්තේ අපට. එ්ක අයිතියක් විතරක් නෙමෙයි වගකීමකුත් වෙනවා. ඉතිං අඩව්වේ අප කියන්නේ කිසිම දිනෙක අපි පාලකයාගේ එ්ජන්තයන් නොවිය යුතු බවයි. එ් නිසා අප විසින් පත්කළ යම් නායකයෙක් පත්වූදා සිට ඔහුගේ ස්වාධීනත්වය තුළ වැඩ කළ යුතු අතර අප අපගේ ස්වාධීනත්වය තුළ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

මේකේ අන්තිම ප්‍රතිඵලය තමයි අපි හැමදාම විපක්ෂයේ සිටීම. අප පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් වුනත් එ් මොහොතේදී බහුතර ජනතාවක් අපට එරෙහිව සිටිනු ඇත. නමුත් අනාගතයේදී අපේ සාධාරණත්වය ජනතාව විසින්ම පවසනු ඇත. ඉතින් මේ සත්‍යය වටහාගෙන ඉවසීමෙන් ක්රියාකරන්නට හැකිනම් අපට මේ සටන ජයගත හැකි වෙනවා.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-74939810042448194572010-02-09T14:42:07.090+05:302010-02-09T14:42:07.090+05:30මචං හශාන්,
අපිත් කලින් සටන් කලා. අව් 15 ගෑටව් විදි...මචං හශාන්,
අපිත් කලින් සටන් කලා. අව් 15 ගෑටව් විදිහට අපි UNP කරයො එක්ක තර්ක කලා. (එ කලෙ අපිට කරන්න පුලුවන් එච්චරය්) අපි සටන් කරල 65% කින් ගෙනපු චන්ද්‍රිකා පිස්සු කෙලින කොට මට UNP කරඉන්ට මුන දෙන්න බෙරි උනා. ඔය ඈත්තටම හිතනවද ඔයා ජෙනරල්ව ගෙනත් ඔයටත් එ දෙ වෙන එකක් නෑ කියල...
මීට ANYAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-71383727803748822562010-02-09T14:42:00.475+05:302010-02-09T14:42:00.475+05:30වෙබ් අඩවියෙ වෙලාව වැරදියි.
http://www.google.lk/se...වෙබ් අඩවියෙ වෙලාව වැරදියි.
http://www.google.lk/search?q=sri+lanka+time

හරි වෙලාව තිබ්බෙ නැත්නම් post එක සින්ඩියෙ පහලට යනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-23683809840911957632010-02-09T14:38:29.965+05:302010-02-09T14:38:29.965+05:30විරුද්ධ පාර්ශවය උත්තර දෙන්නෙ නැතුව පැනල ගිහින් (ආණ...විරුද්ධ පාර්ශවය උත්තර දෙන්නෙ නැතුව පැනල ගිහින් (ආණ්ඩුව වගේමයි ඇරපු අතක් නෑ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-10370594359079274102010-02-09T14:32:43.822+05:302010-02-09T14:32:43.822+05:30SF ට ගහලාලු හොදටෝම, බෙහෙත් දෙන්න අවසර දීලත් නැතිලු...SF ට ගහලාලු හොදටෝම, බෙහෙත් දෙන්න අවසර දීලත් නැතිලු.
පැය 18 ක කාලයකට බේත් නොගෙන හිටියොත් ජීවිතයට අනතුරක් තියෙනවලු.

මට කදුළු ආවා.. ආදරණිය SF, ආදරණීය තාත්තේ,
අඩනවට වැඩි දෙයක් මට කරන්න බෑ..
අපි හොදටෝම අසරණයි!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-26649297189132896452010-02-09T14:20:26.843+05:302010-02-09T14:20:26.843+05:30අඩව්ව පේ්රක්ෂකයන් වන ඔබ විසින් මේ වන විටත් ඉතා ව...අඩව්ව පේ්රක්ෂකයන් වන ඔබ විසින් මේ වන විටත් ඉතා වැදගත් සංවාදයක් අරඹා ඇත. ඒ මහත්මා සංවාදය පිළිබඳව අප ඔබ සැමට ස්තූතිවන්ත වෙමු. එසේම අඩව්වේ අපත් මෙහිදී තවත් එක් පාර්ශවයක් ලෙස පමණක් මෙයට එක්වීමට කැමතියි. මන්ද අප අපගේ අඩවිය තුළදී වුවද ආධිපත්‍යයක් ඇති කරගැනීමට අදහස් නොකරන නිසා සහ විරුද්ධ මතයන් වුවත් අප ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නා බැවිනි.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-26123405670949074562010-02-09T13:40:34.372+05:302010-02-09T13:40:34.372+05:30මචං හෂාන් යැයි අදහස් පළ කර ඇති ANYට යමක් කීමට කැමත...මචං හෂාන් යැයි අදහස් පළ කර ඇති ANYට යමක් කීමට කැමතියි.

ඇත්ත ඔබ කියන කතාව අපි භාරගන්නවා. නමුත් මම සතුටින් කියන්න කැමතියි එදා තිබ්බ ජේ ආර් ගේ ඒකාධිපතිවාදය මේ තරමටවත් පාලනය කරගත්තේ ඔබ ඔය කියන විදිහට කීපදෙනෙක් හරි ඒ වෙනුවෙන් කතා කරපු නිසා. එසේම අපෙන් පසුවත් තවත් පරම්පරාවක් මේ වෙනුවෙන් සටන් කරනු ඇත. එය ඉතාම අත්‍යාවශයයි. මන්ද ලෝක දේශපාලනය නිසිමගට ගන්නේ ඔබ මෙන් අසා සිටින්නන් නොව විකල්ප මතයක් වෙනුවෙන් සටන් කරන්නන්ය. එනිසා අනාගතයේ එසේ බිහිවන විසම්මුතිකයන්ට අපගේ ප්‍රණාමය මෙලෙස දක්වන්නෙමු.

ඔබම ටිකක් හිතලා බලන්න මේ වෙන දේවල් බලාගෙන පොට්ටයේ වගේ ඉන්න අපට පුළුවංද? මේ විහිළු කතා අහගෙන බීරෝ වගේ ඉන්න අපිට පුළුවංද? ඔබ බලාගෙන අහගෙන හිටියත් හෙට ඔබේ දරුවන් ඒකේ විපාක ඔබේ ඇස් ඉදිරිපිටම විඳවනු ඇත. නමුත් ඒ වෙනුවෙන් අපිට දෙයක් කරන්න පුළුවං නං අඩව්ව දෙපාරක් හිතන්නේ නෑ. ටිකක් හිතලා බලන්න දේශපාලනඥයෝ කවදාවත් ජනතාව ගැන 100%ක් හිතලා වැඩ කරන්නෑ. දේශපාලනය කියන්නෙම බලය සඳහා වූ අරගලයක් කියලා අර්ථදැක්වෙන්නේ ඒ නිසයි. ඉතිං අපි ඒ බලය උදෙසා යන මිනිස්සුන්ව සදාචාරාත්මක ප්‍රවේශයක් හරහා ගෙනියන්න මැදිහත් වෙන්න ඕනේ. නැත්තං ඒ බලය සඳහා යන ගමන යන්නේ අපේ බෙල්ල උඩින්. ඒ වෙනුවෙන් කතා නොකර ඡන්දය දුන් පක්ෂය හැමදාම සුද්ද කරකර ඉන්න ගියොත් අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-83884133742312570612010-02-09T13:39:38.704+05:302010-02-09T13:39:38.704+05:30ලඟදිම උං ලියන එක තහනම් කරයි. බැරිඋනොත්. ඊලගට කටට ...ලඟදිම උං ලියන එක තහනම් කරයි. බැරිඋනොත්. ඊලගට කටට ඉබ්බෝ දාලා යතුරු දෙයි කන වෙලාවට විතරක් ඇරෙන විදියට. ඒත් ඒක වෙනකන් ලියමු කථා කරමු රාජපක්ෂ පවුල රට කන එක ගැන.

රාජපක්ෂ වන්දිබට්ටයෙක් වීම = ප්රභාකරන්ගේ ගෝලයෙක් වීමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-51922784123291319782010-02-09T13:37:29.631+05:302010-02-09T13:37:29.631+05:30මෙතන "ෆොන්සේකා" විය යුතුය
http://adawwa....මෙතන "ෆොන්සේකා" විය යුතුය
http://adawwa.blogspot.com/2010/02/blog-post_08.html?showComment=1265700167826#c4974291679568397053Anonymousnoreply@blogger.com