tag:blogger.com,1999:blog-3825513316312756822.post7204292957950709053..comments2023-07-20T17:10:25.924+05:30Comments on අඩව්ව: සිරසට ගල් ගැසූ මර්වින් සරමෙන් මූණ හංගා ගනී. නමුත් හෙළුව රටටම පෙනේ.hashanhttp://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3825513316312756822.post-69119296005869403902010-04-02T16:40:48.435+05:302010-04-02T16:40:48.435+05:30http://www.sirasatv.info/http://www.sirasatv.info/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-1758154018099943642010-03-28T18:09:03.140+05:302010-03-28T18:09:03.140+05:30Rava , Excellent !Rava , Excellent !DILEEnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-45173428863434007872010-03-23T12:26:38.955+05:302010-03-23T12:26:38.955+05:30සිරසට ගහපු එක වැරදියි. අපිට ඉතින් පචවාහිනියෙ නිව්ස...සිරසට ගහපු එක වැරදියි. අපිට ඉතින් පචවාහිනියෙ නිව්ස් බලන්නෙ නැනේ.මේ ගහල තියෙන්නේ සිරසට නෙමෙයි. අපිටයි.
කොහොමද අපෙ ගෙදරකට 50ක් විතර අඇවිත් ගල් ගහල ගියොත්?තුන්වෙනි නෙතhttp://blog.quickcustomer.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-17124425609185453052010-03-23T12:17:13.232+05:302010-03-23T12:17:13.232+05:30Rava , Excellent !Rava , Excellent !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-90237439647264195182010-03-23T10:06:26.812+05:302010-03-23T10:06:26.812+05:30උදයේ හවස ගයනා ගුණ කඳාණෝ...
රණ බිම කෙසර නද දුන් මහ ...උදයේ හවස ගයනා ගුණ කඳාණෝ...
රණ බිම කෙසර නද දුන් මහ රජාණෝ...
අප කෙම් බිමක රැඳවූ බෝ සතාණෝ...
අපටත් තොපට මෙන් නායක ..........ණෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-54777404825445331842010-03-23T00:45:46.053+05:302010-03-23T00:45:46.053+05:30මිස්සක මල්ලි ටිවි එකෙ රිමොට් එක තියන්නෙ ඔයගෙ අතෙ.....මිස්සක මල්ලි ටිවි එකෙ රිමොට් එක තියන්නෙ ඔයගෙ අතෙ.... එ මිනිස්සුත් සල්ලිවලට ආසයි.. එයාලටත් කාර් තියනවා, පැස්ටොල් ගහන්න ඔනා..දරුවො ඉන්නවා.. එයාලත් ආසයි දරුවන්ට හොදට උගන්වලා එයාලව සමාජයෙ ඉහල තැනකට ගෙන්න. එයාලත් ඉන්න කාලෙ හම්බු කරන්න ඔනා... සිරසෙ ඉන්නෙත් අපෙ මිනිස්සු ටිකක්.. එයාල ගාව තියනවා අපෙ දෙවලුත් ගොඩක්.... වටිනා කියන දෙ ගොඩක් තිබුනා......, තියෙවි....., ඉස්සර 1998, 1999 කිංග්ස්ලි සුරිය සිරස කරන කාලෙ අපි හරිම ආසවෙන් එවා ඇහුවා...එයාලා එතන ඉදන් අද මෙතනට එ දෙ ගෙනල්ලා තියනවා... කෙල්ලන්ව බාගෙට අන්දලා නටනවා... නැත්නම් දුප්පත් මනුස්සයෙක්ගෙ කටහඬක් මාර්කට කරනවා.... එහෙමත් නැත්නම් ඉන්දියාවෙන් රුපියලට දෙකට පෙන්නන දෙයක් මෙහෙ ගෙනල්ලා පෙන්නලා විනාශ කරනවා කියලා එයාලට බනින එක වැරදි.... ඔයගෙ බ්ලොග් එකෙ අරමුණ ට හරියන්න ඔයගෙ ප්‍රතිපත්ති නොතිබුනොත් ඔයගෙ බ්ලොග් එක වැරදෙනවා... එවගෙ තමයි බිස්නස් කාරයො.. උන් කරන දෙවල් වලින් උන් ලාබ ගන්නවා. රටක පාලකයො තමුන්ගෙ රටවැසියාට කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති, නිති වෙනස් කරන්න ඔනා නැත්නම් රට එතනමයි.. මිනිස්සුන්ගෙ හදවත් වල තියන දුර්වලකම් තෙරුම් අරන් රාජ්‍ය මාධ්‍යත් ලොකු විනාශයක් කරා.. එ මහින්දව දිනවිම නොවෙයි... ජෙනරල්ට කරපු දෙ... එකම ඇති සිරස කරාට වඩා ජාතියට ද්‍රොහිකමක් රජයෙ මාධ්‍ය කරපු බව ඔප්පු කරන්න.. අපි සිරසට බනින එක වැරදියි.. අපි පෙන්නන දෙ දකිනවා මිසක් එතනින් එහාට දෙයක් හිතන්නෙ නැහැ.. අනික අපෙ ගොඩක් මිනිස්සුන්ට ගොඩක් දෙ අමතක වෙනවා.. බොහොම ඉක්මනින්..

කෙනෙක් ව පරාද කරන්න ඔනා ගල් ගහලා මරලා, හිරෙ දාල නෙමෙ.. අපෙ ප්‍රතිවාදියා ලඟ අපිට වඩා හොද ප්‍රතිපත්ති තියනවා නම් ඉට වඩා හොද ප්‍රතිපත්ති අප නිර්මාණය කරගන්න ඔනා.. ඉට වඩා හොද සංකල්ප අපි නිර්මාණය කරගන්න ඔනා නෙද...?රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-33018637672394546302010-03-23T00:22:47.682+05:302010-03-23T00:22:47.682+05:30ඔව් ඔව්. ඇෆ්ගනිස්තානෙත් තිබුනා සිරස වාගේම රට විකුණ...ඔව් ඔව්. ඇෆ්ගනිස්තානෙත් තිබුනා සිරස වාගේම රට විකුණන නාලිකාවක්. දුන්නා නේද උන්ට බැටේ. දැන් නාලිකාව කුඩු.

ඔව් ඔව්. මහා බුද්දිමතෙක් වන සොක්රටීස්නුත් කීවේ, ක්‍රියා කලාපය ගැන එතරම් කැමතී නැත්තම් ගහපිය ගල් කියලානේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-16446063693794878932010-03-22T23:38:25.552+05:302010-03-22T23:38:25.552+05:30සිරසට නම් ගල් ගැහුවාට කමක් නෑ කියන මතයේ තමයි මම ඉන...සිරසට නම් ගල් ගැහුවාට කමක් නෑ කියන මතයේ තමයි මම ඉන්නේ.
මාර්කටින් අතින් සිරස අනිත් මාධ්‍ය වලට වඩා සෑහෙන ඉදිරියෙන් සිටියත්, සිරසේ ක්‍රියා කලාපය ගැන නම් බුද්ධිමතුන්ගේ කැමැත්තක් ඒ තරම්ම නැහැ.
රට විකුණන නාලිකාවක්.Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-54637171356114744722010-03-22T22:55:50.113+05:302010-03-22T22:55:50.113+05:30@ ඇනී,
ඔබගේ නමත් මෙහි සඳහන් කළේ නම් ලැබෙන්නට ඉඩ ...@ ඇනී,

ඔබගේ නමත් මෙහි සඳහන් කළේ නම් ලැබෙන්නට ඉඩ ඇති අවස්ථාවන් කිහිපයකි.

1. ඉදිරියට එන ප්‍රාදේශීය සභා ඡන්දයේදී පචායුධ කණ්ඩායමෙන් නොමිනේෂන් ගත හැකි වන බව නම් නොඅනුමානයි.

2. උපන්දිනයද දැම්මොත් අතිගරු ජනාධිපතිතුමා ඔබට උපන්දිනය දවසේ උදේ පාන්දර කතා කර සුභ අනාගතයක් යැයි කියනු ඇත.

3. හොඳ වචන සෙට් එකක් ඇති නිසා මේ දිනවල මාධ්‍ය සාකච්ඡා වල වන් මෑන් ෂෝ දමන්නට වී ඇති ඩලස් ඇමතිතුමා ඔබව ලඟින් තබා ගැනීමට හෝ තෝරාගනු ඇත.

4. විමල්ගේ ඡන්ද වැඩ නිසා පාලූවෙන් සිටින ඇතුගලවාහිනියේ චමුදිත සමග තනිවම දේශපාලන සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. (ඔබෙන් අසන්නේ ඔබ දෙන ප්‍රශ්ණ පමණක් නිසා බිය වන්න දෙයක් නැත.)

5. සුදර්මන් නම් අපේක්ෂකයා සමග ඉලෙක්ටි්රක් තරාදියක් බඳු එක පැත්තක් පමණක් ඇති තුලාවේ පොරටෝක දී පොරක් වීමට හැකිවනු ඇත.

6. සමහර විට කොහන විසින් ජිනීවා ගෙන්වාගෙන කෑම වේලක් සහ ඩොලර් 100ක් දී මහලේකම්ට විරුද්ධව කෑගසන්නට කියනු ඇත.

7. ඉහත කිසිවක් නැතද ගැමුණු ඇමතිතුමා ඔබව රැගෙන ගොස් හඬ නෑසෙන පිස්තෝලයක් අතට දී මහරාජාව මරන්නට කියා කොන්ත්‍රාත්තුව දෙනු ඇත. (මන්ද මේ කොන්ත්‍රාත්තුව දීමට තවමත් ඔබවැනි ඇදගෙන නාගන්නා කෙනෙකු එතුමාට හමුවී නැත.)hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-81094913363700871992010-03-22T22:31:41.311+05:302010-03-22T22:31:41.311+05:30රටම විකුනන් කන සිරස වගේ පාහාරයින්ට ගල් නෙමේ ගහන්න ...රටම විකුනන් කන සිරස වගේ පාහාරයින්ට ගල් නෙමේ ගහන්න ඕනෙ...

1. තුප්පහි පාහාර රුපියල් 2 ඉන්දියාවෙන් වීසි කරන කසිකබල් මෙහි පෙන්වා අපගේ සංස්කෟතිය විනාශ කිරීමට උපරීම වෙර දැරීම.
2.මිනීමරු කොටි පාහාරයා වේස සිරසට පමණක් "වේලුපිල්ලේ ප්රභාකරන් මහතා" වීම.
3. පාහාර පක්ෂග්රාහී දේශපාලන ක්‍රියා මෙරටට බෝ කිරීම.
4. දේශපාලන පක්ෂ හේද භින්න කිරීම මගින් ජනප්‍රිය වීමට උත්සාහ කිරීම.

මේවගේ ඒවට දුක හිතෙන්නේ මෝඩ ගෑනු වගේ ගෙවල් වලට වෙලා මහ ගෙදර බලන උම්බල වගේ ලාංකීය ජාතකයක් නැති මහරාජා සමූහයේ _ _ජාතකයින්ට ම පමණයි.Anonymousnoreply@blogger.com