tag:blogger.com,1999:blog-3825513316312756822.post968640084968878390..comments2023-07-20T17:10:25.924+05:30Comments on අඩව්ව: අඩව්ව අඩෙවි සංස්කාරකගේ විශේෂ ප්‍රකාශය. (මැතිවරණයෙන් පසු තත්වය)hashanhttp://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3825513316312756822.post-27060845413135575322010-01-31T11:05:05.066+05:302010-01-31T11:05:05.066+05:30sure kasun. Thankssure kasun. Thankshashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-34451833147741213572010-01-29T11:33:39.630+05:302010-01-29T11:33:39.630+05:30keep ur writings.
good luck.keep ur writings.
good luck.Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-47056957971286159612010-01-29T11:27:27.957+05:302010-01-29T11:27:27.957+05:30රවා,
අඩව්වේ කාර්යය පිළිබඳ ඔබ ධනාත්මකව කතා කළාට ස...රවා,

අඩව්වේ කාර්යය පිළිබඳ ඔබ ධනාත්මකව කතා කළාට ස්තූතියි. ඒ වගේම ඔබ කරන සත්කාර්යය ගැනත් අපි ස්තූති කරනවා. රවා ඒ වගේම ඔබ රටේ ජනතාව ගැන කී කතාවටත් අඩව්ව එකඟයි. මන්ද මිනිස්සුන්ගේ හැටියට තමයි රජ්ජුරුවෝ කියලත් කතාවක් තියෙනවානේ. ඒත් මම හිතන්නේ රටේ ජනතාවගෙන් අති බහුතරය මතවාදීව යැපුම් මට්ටමේ ඉන්න කොටසක්. මොකද තමන්ගේම කියලා මතයක් තියෙන්නේ ඉතාමත් අතලොස්සකට විතරයි. මතවාදයෙන් ස්වයංපෝෂිතනං එයාලා වෙන මතවාද හමුවේ වැනෙන්න බෑ. ඒවාට ඍජුව පිළිතුරු දෙන්න ඕනේ. ඒ වගේම මතවාදීමය පදනමට අනුව තමන් යම් දෙයක් සම්බන්ධව ගන්නා තීරණය පැහැදිලි කිරීමට හැකි විය යුතුයි. නමුත් ඒ හැකියාව බොහෝ දෙනෙක්ට නෑ. ඒකට තවත් හේතුවක් තමයි ලංකාවේ දේශපාලනය නියෝජනය කරන පක්ෂ වලටවත් ඒක නැතිකම.

ඉතිං එහෙම මතවාදීමය වශයෙන් යැපුම් මට්ටමේ ජනතාවක් ඉන්න රටකින් අපිට සැබෑ ප්රජාතන්ත්රවාදයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ජනතාව මතවාදයක් අහුලගන්නේ බුද්ධිමත් යැයි කියන ජනතාවගේ කතා අහලා. ඉතිං ලංකාව වගේ මාධ්‍යයන් අන්තිම තිතටම විමල් කරණයට ලක්කලාම ජනතාව දිවා ? දකින්නේ එ් මතයම විතරයි. ඉතිං අතිබහුතර ජනතාව එ් අහුලාගත් මතවාදය ගිරව් වගේ කියවනවා. ඒ නිසා මේ ප්‍රතිඵලය අමුතු දෙයක් නෙමෙයි.

ඒ හින්දා මම කියන්නේ අපි ජනතාවට බනිනවාට වඩා කරන්න ඕනේ සියලූ මතවාදයන් එක තලයක විග්රහ වෙන්නට ඉඩ නැති කොට ජනතාවට ඒ දේවල් හරහා තේරීමකට හෝ තමන්ගේම මතවාදයක් නිර්මාණය කළ හැකි තත්වයක දැනුම් මට්ටමකට යෑමට ඉඩ නොදෙන මේ ඒකාධිපති ක්‍රමයට බනින එකයි. අපි තව දුරටත් මේ ලිංමැඩි නිදහස බදාගෙන හිටියොත් ගිරා මතවාද දරන්නන්ට එහා ගිය අනන්‍ය මතවාද දරන ජනතාවක් ඉන්න ප්රජාතන්ත්රවාදයක් හදාගන්න වෙන්නේ නෑ.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-10946685629323688752010-01-29T02:32:31.940+05:302010-01-29T02:32:31.940+05:30මම බොහො තැන් වලදි ලියු දෙ සිදුවි ඇත. රටක් අර්ථික හ...මම බොහො තැන් වලදි ලියු දෙ සිදුවි ඇත. රටක් අර්ථික හො ආධ්‍යාත්මික අතින් දියුනු වන්නෙ රටෙ මිනිසුන්ගෙ බුද්ධිමට්ටම මතය. අපගෙ අවාසනාවක මහත රටෙ බහුතරයක් දෙශපාලුවන් බොහො ඉහලින් තබා පිදිය යුත්තන් හට ගරහමින් රට දියුනු කිරිමක් ගැන කතා කරයි. චන්ද කාලය අතරතුරෙදි ජෙනරල් සරත් ෆොන්සෙකාගෙ නම නොකියු මාධ්‍යන් තුල අද නම කියවෙයි. රටක දෙශපාලන සදාචාරය පිරිහිමෙදි දක්නට ඇති ලක්ෂණ බොහොමයක් අපි දැක්කෙමු. නමුත් ජනපති මහින්ද නැවතත් බලයට පත්වි ඇත. අප රටෙ මැදිහත් මත දරනා උගතුන් බුද්ධිමතුන්ගෙ හඩ ඇසුවෙමු. නමුත් වෙනසක් වි නොමැත. අප රට මෙතරම් දුෂනය රජයන රටක් වි ඇත්තෙ දෙශපාලුවන්ගෙ වැරැද්දෙන් නොවන බව මගෙ මතයයි. එයට වග කිව යුතුවන්නෙ රටක ජිවත්වන මිනිසුන්ය. මිනිසුන් නිති බිඳ පොලිස් නිලධාරින් හට රුපියල් 500 ක් දි බෙරි පොලිස් නිලධාරින් හට දුෂිතයැයි කියති. කොහොම උනත් අඩව්ව තුලින් සිදුවු දෙය රටෙ දියුනුව හා දෙශපාලන සදාචාරයට යහපත්ය. එ පිළිබද මා ස්තුතිය පිරිනමයි. දියුනු රටවල දෙශපාලනය කරන මහත්වරු බොහොමයක් රටෙ දියුනුව, මිනිසුන්ගෙ දියුනුව කෙරෙහි බලපාන ප්‍රතිපත්ති හා නිතිරිති සාදයි. එවැනි මිනිසුන් කිපදෙනෙකු හො බිහිවෙවායි මගෙ පැතුමයි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-36758488866896326402010-01-28T20:01:57.139+05:302010-01-28T20:01:57.139+05:30@ LAST ANY(දයාරත්න මහතානෙනි,)
ඔබගේ අදහස් දැක්වීමට ...@ LAST ANY(දයාරත්න මහතානෙනි,)
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. ඔබ කරුණා සම්බන්ධව ඉදිරිපත් කර ඇති තර්කය පිළිබඳ අප සම්පූර්ණයෙන් එකඟ වන්නෙමු. නමුත් අප කරුණා පිළිබඳ පළමු ලිපිය ලියුවේ කරුණා ත්‍රස්තවාදී කණ්ඩායමක සිට එක්වරම රටේ ආණ්ඩුවත් සමග ගණුදෙනුවකට ආ මොහොතේය. ඇත්ත වශයෙන්ම වැරැද්දක් කළ පුද්ගලයෙක් අතීතයේ සිරකර තබා සදාකාලිකවම පහර ගැසිය යුතු නැති බව අඩව්වේ අප දැඩිව විශ්වාස කරමු. නමුත් දයාරත්න මහතානෙණි අප මෙම සිදුවීම පවත්නා දේශපාලනික වටපිටාවෙන් ව්‍යුක්තව විග්රහ කළ නොහැක. ඔය දේශපේ‍්‍රමී සහ දේශද්‍රෝහී යන්නත් සම්බන්ධ වන්නේ එතැනදීය. (ඔබ දේශපේ‍්‍රමී සහ දේශද්‍රෝහී තර්කය තුළ පවත්නා ප්‍රාථමික මට්ටම පිළිබඳ කී දෙයට මුළුමනින්ම එකඟ වන්නෙමු.) පවත්නා ආණ්ඩුව විසින් ඊනියා දේශපේ‍්‍රමීත්වයක් මවාපාමින් ජනතාව කඬේ යවමින් තම සහෝදර සමාගමේ සියල්ලන් දේවත්වයේ ලා සලකන තැනට ජනතාව තල්ලූ කරන්නේ ඔය කියන දේශපේ‍්‍රමී තර්කය මතය. සියල්ල දේශපේ‍්‍රමිත්වය හරහා විග්රහ කිරීමට තරම් අධම වූ විමල් ප්රමුඛ ජාතිවාදී පිළ දිගින් දිගටම නූගත් ගැමියා තම මතයේ තබා ගැනීමට එකම මාර්ගය කරගත්තේ එයයි.

මේ හරහා ඔවුන් කරුණා පිල්ලෙයාන් තම වාසිය තකා බා ගන්නා විට අපට මේ ප්‍රශ්ණය අසා බැරිවිය. ඇත්තටම ඒ ප්‍රශ්ණය දේශපාලන විද්‍යාත්මකව හා සදාචාරාත්මකව වැරදි බව අපි දනිමු. නමුත් ¥ෂිත වූ සහෝදර සමාගම මේ සියල්ලන් බා ගන්නේ සහ කරුණා වැන්නෙක් ආණ්ඩුව සමග අත්වැල් බැඳගන්නේත් ඔබ ඔය කියන ආකාරයේ පරම සිතුවිල්ලකින් නොවීමම එයට හේතුවයි. ඒ නිසා න්‍යායාත්මක තත්වයන් ප්‍රායෝගික තත්වයන්ගෙන් ව්‍යුක්තව විශ්ලේෂණයට යාමෙන් සිදුවන්නේ අකමැත්තෙන් වුවත් ආණ්ඩුවට කඬේ යෑමක්ම වන නිසා අප ඒ තත්වයෙන් ගැලවීම සඳහා මෙසේ ප්‍රශ්ණ කළ බව සිතනු මැනවි.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-54537725814953193912010-01-28T19:15:32.919+05:302010-01-28T19:15:32.919+05:30ඔබගේ අඛණ්ඩ මැදිහත් වීම පිළිබදව සතුටු වෙමි. නමුත් ක...ඔබගේ අඛණ්ඩ මැදිහත් වීම පිළිබදව සතුටු වෙමි. නමුත් කරුණා සම්බන්දව ඔබගේ ආස්ථානය මූලිකව ජාතිවාදී මෙන්ම පසුගාමීය. පශ්චාත් යුදමය වකවානුවේදී පවා නිවැරදි වීමට අවශ්‍ය ආයතනික ව්‍යුහයක් (Truth Commission of South Africa) නැතිකමේ ගැටළුව ඇතත් අතීතය වෙනස්කර ප්රජාතන්ත්ර වාදී දහරාවට ඇතුල්වීමට ඇති ඉඩකඩ ඇහැරිය යුතු නැත. එසේම දේශද්‍රෝහී සහ දේශප්‍රේමී වැනි නිශ්චිත දේශපාලන අර්ථයන් ජනනය නොකරන සංකල්ප ඔළුවේ තබාගෙන ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පුළුල් කතිකාවකට යා නොහැකි බව මාගේ හැගීමයි.KHAP DayaratneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-56696704549581041622010-01-28T17:55:54.508+05:302010-01-28T17:55:54.508+05:30ඇට මැස්සා,
ඔබ කියන කතාව ඇත්ත. මේ වෙලාවේ ගොඩක් දෙන...ඇට මැස්සා,

ඔබ කියන කතාව ඇත්ත. මේ වෙලාවේ ගොඩක් දෙනෙක් බය වෙලා. අපිත් එක්ක එකට හිටගත්ත බොහෝ දෙනෙක් ශබ්ද නැති වෙලා. එ්ත් මම නං කියන්නේ අපි බය උනොත් අපි විශ්වාස කරන පාඨකයෝ කොහොම බය වෙයිද? අපි මේ වෙලාවේ මේ වගකීම මගහැරියොත් අපි ලසන්තලා වගේ මිනිස්සු ජීවත් වුණ මේ රටට ගැලපෙන්නෑ. එ් විතරක් නෙමේ එ් අයගේ ජීවිත මේ රට වෙනුවෙන් පූජා කරපු එකේ ප්‍රතිඵල දකින්න වෙන්නෙත් නෑ.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-67767013016451292272010-01-28T17:27:37.153+05:302010-01-28T17:27:37.153+05:30ස්තුතියි. මට පිස්සු නැහැ කියල ඒත්තු ගැන්නුවාට. මම ...ස්තුතියි. මට පිස්සු නැහැ කියල ඒත්තු ගැන්නුවාට. මම ඒලියන් කෙනෙක් නෙවේ කියල සහතික කලාට. කොහෙත්ම හුරු නැති කැලෑවක අතරමන් වෙලා වගේ හැගීමක් තිබුනෙ. හුරුපුරුදු ගහකොල තාම මැරිල නෑ කියල දැනෙනකොට ආපහු හුස්ම ගන්න ආස හිතෙනවා.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-61357058057040979402010-01-28T17:09:31.566+05:302010-01-28T17:09:31.566+05:30බොහොම ස්තූතියි කැන්ඩි,
ඔබේ සහයෝගයට ස්තූතියි. මම ද...බොහොම ස්තූතියි කැන්ඩි,

ඔබේ සහයෝගයට ස්තූතියි. මම දන්නවා ඔබ මොන මතයක් දැරුවත් ප්රජාතන්ත්ර විරෝධී කෙනෙක් නෙමෙයි කියලා. අනික මම හරි අගේ කරනවා ඔබ ජයග්රහණයෙන් උමතු නොවී පත්වූ ආණ්ඩුවේ වැඩ ගැන අවධියෙන් ඉන්නවා කියලා ලියපු ලිපිය ගැන. ඇත්තටම අවශ්‍යය වෙන්නේ එ්ක. අපි කවුරුත් සදාකාලික නෑ. එ් හින්දා අපි කාවවත් දිනවලා අතපිහදාගන්න බෑ. අපි මේ රටේ අනාගතය නිවැරදි තැනට ගන්න එකයි කරන්න ඕනේ. එ්කට මේ වෙලාවේ රටේ ජනතාව ගත්ත මේ තීරණය හරහා ඇතිවූ තත්වය නිසා අනවශ්‍යය විදිහට සතුටක් හෝ කම්පාවකින් තොරව අපිට පුළුවං උපරිමයෙන් කටයුතු කරන්න ඕනේ. එ්කෙදී අපි ඡන්දෙ දීමට ගත්ත තීරණ හරි හෝ වැරදියි කියලා අපිට හිතෙයි. එ් මොනවා වුනත් අවස්ථාවෝචිතව නිවැරදි තීරණය අරන් අපි කතා කරන්න ඕනේ.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-76480513400869748852010-01-28T10:05:32.554+05:302010-01-28T10:05:32.554+05:30@හෂාන්
ඔව් දිගටම ලියන්න පරජය හමුවෙ පලා ෙනායා ඉදිරි...@හෂාන්
ඔව් දිගටම ලියන්න පරජය හමුවෙ පලා ෙනායා ඉදිරියටත් තම මතය ඉදිරිපත් කිරමට හැකිෙවවායි මා එක සිතින් පතමි ...නුවර පාරhttp://kandyroad.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-4532947486767952702010-01-28T09:29:24.276+05:302010-01-28T09:29:24.276+05:30@ ANY 2,
ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ මැතිව...@ ANY 2,

ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ මැතිවරණ කොමසාරිස් හිරකරගෙන සිට බැසිල් විසින් අවශ්‍ය ප්‍රතිඵල නිකුත් කළ කතාවත් ජෙනරල්ගේ නිවසේ අය විසින් එව්වායැයි කියන කෙටිපණිවුඩයත් අප දුටිමු. එසේම ජෙනරල් ඇතුළු පක්ෂ නායකයන් රැඳී සිටි හෝටලය වැටලූ හමුදාවේ පිරිස ගැනත් (මානව හිමිකම් ඇමති පිළිගත්) අප මාධ්‍ය හරහා දුටිමු. නමුත් මේ තුලද යම් අනවශ්‍ය මවා පෑමක් තබෙන බව අඩව්වේ මතයයි. මන්ද පරාජය පිළිබඳව හෝ මෙසේ වන්නට හේතු කියා පරාජය භාරගැනීම මේ හරහා ප්‍රතික්ෂේප කරන බැවිනි. මන්ද ජයග්‍රහණය කරන ආකාරය විශ්වාසයෙන් කී පරිදිම පරාජය වූ පසු ඊට සාධාරණ විශ්ලේෂණයක්ද කළ හැකි වීම දේශපාලනඥයෙකුගේ යුතුකම වන්නේය. නමුත් තමා සිරකරගෙන සිටින බවත්, තමා මැරීමට යන බවත්, අන්ත ¥ෂිත මැතිවරණයක් හරහා ප්‍රතිඵල වෙනස් කළ බවත් කී විට පරාජය විග්රහ නොකර මගහැරිය හැකි නිසාවෙනි.
මැතිවරණයේ වංචාවන් හා ජෙනරාල්ට ඇති තර්ජන මුළුමනින්ම ඉවත නොදාන නමුත් තමන්ට ඡන්දය දුන් ජනතාවට පිළිතුරු දීමට ඔවුන්ට ඇති වගකීම මගහැරීම ගැන කණගාටු වන්නෙමු.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-80369731860778707942010-01-28T09:19:40.671+05:302010-01-28T09:19:40.671+05:30ANY 1, Any 2, & මාරයා,
ඔබගේ දිරිගැන්වීම් වලට...ANY 1, Any 2, & මාරයා,

ඔබගේ දිරිගැන්වීම් වලට බොහොම ස්තූතියි. අඩව්ව එදා මෙන් අදත් හෙටත් හැංගෙන්නේ නැතුව තමන්ගේ වැඬේ කරනවා. එ්ක ස්ථිරයි.

අවක්ෂේප,

ඔබ කී දෙය වැදගත් කියලා හිතෙනවා. එ්ත් වෙනසක් වෙනුවෙන් තිබුණ එකම අවස්ථාව මෙය කියලයි අප හිතන්නේ. මේ අවස්ථාවේ අපේ උත්සාහය සාර්ථක වුණා නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට දැඩි බලපෑමක් කරන්න තිබ්බා. එ්ත් දැං එ්ක අසාර්ථකයි. අනික මේ කලගෙඩි ලාම්පු සෙල්ලමකට ලෑස්ති වෙනවා කියලත් ආරංචියක් තියෙනවා. lanka news web බලන්නකෝ.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-2506035687051184192010-01-28T08:49:02.674+05:302010-01-28T08:49:02.674+05:30ඡන්ද ප්‍රතිඵල පිලිගත හැකිද? මහා කුමන්ත්රණයක ලකුණු න...ඡන්ද ප්‍රතිඵල පිලිගත හැකිද? මහා කුමන්ත්රණයක ලකුණු නොපෙනෙන්නේද? මැතිවරණ කොමසාරිස්ගේ අවසන් ප්‍රකාශය ගැන කුමක් සිතන්නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-34371517419657636962010-01-28T08:18:32.439+05:302010-01-28T08:18:32.439+05:30@ මාරයාගේ හෝරාව, ඔබ නිවැරදි බව මටද හැඟේ.@ මාරයාගේ හෝරාව, ඔබ නිවැරදි බව මටද හැඟේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-24317729907099920082010-01-28T06:58:18.961+05:302010-01-28T06:58:18.961+05:30ඇත්ත වශයෙන්ම ඔබගේ ධෛර්ය්යය අගය කල යුතු වෙ.
ඔබ ලිය...ඇත්ත වශයෙන්ම ඔබගේ ධෛර්ය්යය අගය කල යුතු වෙ.
ඔබ ලියන සියල්ල නිවැරදි බව මා සිතන්නේ නැති වුනත්, පරාජය හමුවෙ පැන යාමෙන් වැලකී රැදී සිටීම අගය කරමි.

ඔබටත් සුභ අනාගතයක්..!මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-37791499662883161422010-01-28T00:04:45.738+05:302010-01-28T00:04:45.738+05:30Good Luck!Good Luck!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-860745017682885162010-01-27T23:29:32.541+05:302010-01-27T23:29:32.541+05:30නියමයි නියමයි. තව මාස කීපයකින් එන මැතිවරණයෙදිවත් ම...නියමයි නියමයි. තව මාස කීපයකින් එන මැතිවරණයෙදිවත් මේ වෙනස කරල කට්ටියට නටන්න තියෙන ඉඩ අඩු කරමු.awakhttp://awakshepa.wordpress.com/noreply@blogger.com