tag:blogger.com,1999:blog-3825513316312756822.post3574392331320203599..comments2023-07-20T17:10:25.924+05:30Comments on අඩව්ව: මැතිවරණ කොමසාරිස්ගේ දෙකේ ........ අයිස්hashanhttp://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3825513316312756822.post-19629760725513403422010-03-19T12:33:34.799+05:302010-03-19T12:33:34.799+05:30@ Tharu
ඔබ කියන කතාවට අඩව්වේ අපි එකඟයි. සත්‍යය එ්...@ Tharu

ඔබ කියන කතාවට අඩව්වේ අපි එකඟයි. සත්‍යය එ්කයි. මේ සත්‍යය නොතේරෙන පිරිස ලංකාවේ බහුතරයකි. මෙය තේරෙන අතලොස්සක්ද මෙහි වෙති. නමුත් මේ සත්‍යය දකින අපි එ් දෙස බලා එය මනාව තේරුම්ගෙන ඔහේ සිටීම නිවැරදිදැයි සිතිය යුතුය. අප දකිනා ආකාරයට නම් මෙම වැරැද්ද නිවැරදි කිරීමේ අනාගත වගකීම අප සතුව පවතී.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-29388667289672461512010-03-19T09:46:18.956+05:302010-03-19T09:46:18.956+05:30පොල්ල හංගාගෙන ඇටදෙකින් කෙළීම ලෙස මෙම ක්‍රමය හදුන්ව...පොල්ල හංගාගෙන ඇටදෙකින් කෙළීම ලෙස මෙම ක්‍රමය හදුන්වනු ලබයි. එසේත් නැත්නම් ටැබූට අනුව මට කෙළින් වෙන්නේ නෑ වෙන කෙනෙක්කුට කියලා කරගන්න කිව්වා වගේ වැඩක්.

ආතතිනන්ද ගැන අපට සිතන්න වෙලා තියෙන්නේ එසේය.

එසේ නැත්නම් ආතතිනන්ද අපට "බබාහුකුම් පාට්" දමනවා විය යුතුය.

සමාවෙන්න, මේ කතා මැතිවරණ වේදිකාව තරම් අසභ්‍ය නෑ.Tharuhttps://www.blogger.com/profile/01060241160062953640noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-87195206448872518182010-03-19T07:49:35.401+05:302010-03-19T07:49:35.401+05:30@ Any,
අපි කියන්නේ වත්කම් එළි කිරීම ගැන හෝ පෝස්ටර...@ Any,

අපි කියන්නේ වත්කම් එළි කිරීම ගැන හෝ පෝස්ටර් ගැසීම ගැන නෙමෙයි. මැකෝ ගෙනයන ජනතාව රවට්ටන වැඩ පිළිවෙල ගැනයි. වත්කම් එළි කිරීම වැනි පොඩි නීතීන් අල්ලගෙන පොරටෝක් දුන්නට අන්තිමට අපේක්ෂකයෝ වත්කම් එළි කරන්නෙත් නෑ. එ් විතරක් නෙමෙයි. අපිට එ් වගේ පොඩි දෙයක් පෙන්නලා අනෙක් පැත්තෙන් මැතිවරණ නීති පමණක් නෙමෙයි සාමාන්‍ය නීතියත් ඉතා දරුණු විදිහට කඩන්න ආණ්ඩුවට පාර කපලා දෙනවා. අපි මැකෝ දුන්න පොඩි ආතල් එකක් දිහා බලාගෙන ඉන්න අතරේ අනික් පැත්තෙ වෙන්න ඕනේ දේවල් සියල්ල වෙලා ඉවරයි.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-56042261564052993292010-03-19T00:40:00.840+05:302010-03-19T00:40:00.840+05:30හැමදෙම වල් වැදිලා තියද්දි හෂාන් කොමසාරිස් මක් කරන්...හැමදෙම වල් වැදිලා තියද්දි හෂාන් කොමසාරිස් මක් කරන්නද.... බලය තියන මිනිස්සු මිට වඩා කල්පනා කරන්න ඔනා රට ගැන. අපි හැමොම අනිත් පැත්තට යන්නෙ.. සදිප ලක්ෂාන්ගෙන් පස්සෙ දරු කිදෙනෙක් ද...? දැන් අමිල සදරුවන් ව කලු ගඟට දාලා එයාගෙ අම්මා... රටෙ මිනිස්සු මිලියන 20 ත් හරි මෙ අම්මාත් හරි... අපි හැමොම බොරුවක් නෙ මෙ කරන්නෙ කියලා හිතෙනවා.....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-48641363254201702742010-03-18T23:24:12.093+05:302010-03-18T23:24:12.093+05:30මම මේක දකින්නේ වත්මන් මැතිවරණ ක්‍රමයට හා යුගයට නොග...මම මේක දකින්නේ වත්මන් මැතිවරණ ක්‍රමයට හා යුගයට නොගැලපෙන නීති පද්ධතියක් පවතින තත්වයක් ලෙසයි. වත්කම් එලි නොකිරීම චන්ද අපේක්ෂකත්වය අවලංගු වීමට හේතුවක් නොවේනම් බොහෝ දෙනෙක් එය එලි නොකර සිටීමට වග බලා ගනිති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-63333361337698591772010-03-18T21:32:01.397+05:302010-03-18T21:32:01.397+05:30@ kolu
ඔබ කියන කතාව ඇත්ත තමයි. එ්ත් අපි කියන්නේ න...@ kolu

ඔබ කියන කතාව ඇත්ත තමයි. එ්ත් අපි කියන්නේ නීතියක් හෝ නීතිය රකින ආයතන නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැත්තං එ්කට බලපෑම් කරන්න පුළුවනුත් ජනතාවටම කියලයි. එ් නිසා අපි කරන්න දෙයක් නෑ කියලා බලා ඉඳලා වැඩක් නෑ. අපි මේ වෙනුවෙන් ක්‍රියාකරන්න ඕනේ කියලයි අපි යෝජනා කරන්නේ.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-36081927370514286842010-03-18T20:13:10.258+05:302010-03-18T20:13:10.258+05:30හෙළාදැකිය යුතු බවනම් ඇත්ත. හෙළාදකිනවාට වඩා අපි වෙන...හෙළාදැකිය යුතු බවනම් ඇත්ත. හෙළාදකිනවාට වඩා අපි වෙන මොනවා කරන්නද.

අනේ කූබියනේ, තොපටනම් නීතියක් පොලීසියක් ඇත්තේ, කියලා කවුදෝ කියලා තියෙන්නේ. ඕන් අපිටත් නීතියක් පොලීසියක් ලැබුනු දවසක හෙලා දකිනවාට වඩා වැඩක් කොරන්න පුලුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-28163175008387730532010-03-18T19:56:04.900+05:302010-03-18T19:56:04.900+05:30@ kOLU
නෑ. ඒක ඒ විදිහට සාමාන්‍යකරණ කරනවාට අපි එකඟ...@ kOLU

නෑ. ඒක ඒ විදිහට සාමාන්‍යකරණ කරනවාට අපි එකඟ නෑ. මොකද මැතිවරණ සමයේදී සිදුවන සියලූ දේ සම්බන්ධව ක්‍රියාකිරීමේ බලය කොමසාරිස් සතුයි. එය නියමාකාරව ඉටු නොකරන නිලධාරියෙක් නිවැරදි කිරීමට පොලීසියේ නෝන්ජල්කම ආදී හේතු දැක්වීම වැරදියි. අපි කියන්නේ මැකෝ විසින් ගෙනයන ජනතාව ඇන්දවීමේ ක්‍රියාකලාපය ඡන්දදායකයන් ලෙස අප විසින් මනාව තේරුම්ගෙන හෙළාදැකිය යුතු බවයි.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-38293122203334039942010-03-18T19:15:44.405+05:302010-03-18T19:15:44.405+05:30මැතිවරන කොමසාරිස් රැජිනි කාන්ත්නම්, තමාගේ තනි ව්ය...මැතිවරන කොමසාරිස් රැජිනි කාන්ත්නම්, තමාගේ තනි ව්‍යායාමයෙන් සියලූම වැරදි වැඩ අතුගාලා තමන්න තිබුනා. හරි හමන් පොලීසියක් නැති රටක මැතිවරන කොමසාරිස් කියලා මක්කා කොරන්නද?Anonymousnoreply@blogger.com