Wednesday, April 29, 2009

උන්ට ඕවා හුරුයි. කළේම ඕකනේ.......

ශ‍්‍රී ලංකා ද්වීපය භීතියෙන් ඇලලී ගොස්ය. ඒ වූකලී එක් භීතියක් නොව. භීතීන් සමුදායකි. විවිධ පාර්ශව විවිධ ලෙස භීතීයට පත්ව ඇත. ව්‍යාපාරිකයන් ආර්ථික භීතියට හසුවී ඇත. මහජනතාව උද්ධමන භීතියට හසුවී ඇත. ඡන්ද දායකයන් මැතිවරණ භීතියට හසුවී ඇත. එපමණක් නොව අමාත්‍යවරුන් පවා භීතියට හසුවී ඇත. ඒ අමාත්‍යංශ භීතියටයි. (එනම් කරුණා මෙන් තව කීපදෙනෙකු ආවොත් තම අමාත්‍යංශය තෑගි ඔප්පුවකින් ලියා දීමට වන බැවිනි. සමහරවිට ඒ දයා මාස්ටර්ටද විය හැකිය.) තවද මෙහි දරුණුම භීතිය වන මරණ භීතියටද සැලකිය යුතු පිරිසක් ලක්ව සිටිති.

Reed more>>>

3 comments:

  1. එළකිරි මචං බලාගෙන උඹටත් කාඩ් එකක් පෙන්නයිද දන් නෑ. මොකද බ්ලොග් ලියන එවුන් අතරත් ඉන්නවා කොන්දේසි විරහිතව ආන්ඩුවට කඩේ යන එවුන්. කොහොම වුන්ත නියම පොයින්ට් එක.
    මේ බ්ලොග් එක සිංහල බ්ලොග්නාමාවලියට දාපං. මෙන්න ලින්ක් එක
    http://blogs.sinhalabloggers.com/add-blog/

    ජයවේවා

    ReplyDelete
  2. දැනටම ඔයාගෙ ලේබල් එක අඳිනවා ඇති.

    ReplyDelete
  3. අනිවා ඒක නම් වෙයි!

    ReplyDelete

Related Posts with Thumbnails