ආයුධ බලය ගැන තිබූ අධිමානය සහ නිවැරදි දේශපාලන ප‍්‍රවේශයක් නොමැති වීම යන ප‍්‍රධාන කරුණුත් තවත් අනු කරුණු රැසකුත් මුල්කරගෙන LTTE සංවිධානය සහ නායකත්වය ශ‍්‍රී ලංකාවේ හා ලෝකයේ ඉතිහාසයට එක්වී හමාරය. නමුත් අවසන් වූයේ LTTE සංවිධානයේ මිනිස් බලය හා ආයුධ බලය පමණි. ඔවුන් විසින් නියෝජනය කළ මතවාදය මල්ටිබැරල් ගසා විනාශ කර දැමිය නොහැකිය. එය වත්මන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නම්වූ සන්ධර්භය තුළදී සිංහල-බෞද්ධ මතවාදය හමුවේ යටපත් වූවා පමණි.Friday, June 12, 2009
ප‍්‍රභාගෙන් හිස්වුණු පුටුවට Vacancy යක් තියෙනවා......!
ආයුධ බලය ගැන තිබූ අධිමානය සහ නිවැරදි දේශපාලන ප‍්‍රවේශයක් නොමැති වීම යන ප‍්‍රධාන කරුණුත් තවත් අනු කරුණු රැසකුත් මුල්කරගෙන LTTE සංවිධානය සහ නායකත්වය ශ‍්‍රී ලංකාවේ හා ලෝකයේ ඉතිහාසයට එක්වී හමාරය. නමුත් අවසන් වූයේ LTTE සංවිධානයේ මිනිස් බලය හා ආයුධ බලය පමණි. ඔවුන් විසින් නියෝජනය කළ මතවාදය මල්ටිබැරල් ගසා විනාශ කර දැමිය නොහැකිය. එය වත්මන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නම්වූ සන්ධර්භය තුළදී සිංහල-බෞද්ධ මතවාදය හමුවේ යටපත් වූවා පමණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment