skip to main |
skip to sidebar
ආයුධ බලය ගැන තිබූ අධිමානය සහ නිවැරදි දේශපාලන ප‍්‍රවේශයක් නොමැති වීම යන ප‍්‍රධාන කරුණුත් තවත් අනු කරුණු රැසකුත් මුල්කරගෙන LTTE සංවිධානය සහ නායකත්වය ශ‍්‍රී ලංකාවේ හා ලෝකයේ ඉතිහාසයට එක්වී හමාරය. නමුත් අවසන් වූයේ LTTE සංවිධානයේ මිනිස් බලය හා ආයුධ බලය පමණි. ඔවුන් විසින් නියෝජනය කළ මතවාදය මල්ටිබැරල් ගසා විනාශ කර දැමිය නොහැකිය. එය වත්මන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නම්වූ සන්ධර්භය තුළදී සිංහල-බෞද්ධ මතවාදය හමුවේ යටපත් වූවා පමණි.
No comments:
Post a Comment