Tuesday, June 16, 2009

මර්වින්ගේ වීරක‍්‍රියා (කැළණිය විශ්ව විද්‍යාලයේ වික‍්‍රමාන්විතය)

මර්වින් සිල්වා විසින් රටේ ජනතාවට නොමිලේ දෙන ආතල් වල අලූත්ම ආතල් එක මීට දින දෙක තුනකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. සරසවි සිසුන් සහ අදාල ගම් ප‍්‍රදේශයේ වැසියන් අතර ඇතිවූ ගැටුමකදී රටේ කම්කරු අමාත්‍ය වරයා වන (ආචාර්‍ය යැයි කියාගන්නා) මර්වින් සිල්වා මෙයට මැදිහ ත් විය. අමාත්‍ය වරයා පමණක් නොව කැළණිය බෞද්ධ පුරපරයේ අහිංසක ළමයින් ටිකද පොලූ මුගුරු රැගෙන එතුමා වටේ සිට වචනයෙන් වචනයට විසිල් පිට විසිල් ගැසූහ.අප හැමෝම මේ පාර්ශයන් සියල්ලේම චර්‍යාව දැක ගත්තෙමු. නමුත් අප උත්සහ ගත යුත්තේ මේ පාර්ශවයන් එකිනෙකෙහි අවශ්‍යතාවය නිශ්චය කර ගැනීමටය.

1 විශ්ව විද්‍යාල සිසුන් -

- විභාගය ඉතා ආසන්නව ඇති බැවින් කෙසේ හෝ විශ්ව විද්‍යාලය වසා ගැනීම.
- තම පෙම්වතින්ට හෝ මිතුරියන්ට අනිසි බලපෑම් කරන ගමේ කොල්ලන්ගෙන් වාඩුව ගැනීම.
- එකම වයසේ තරුණ පිරිසක් සිටින බවින් ගැටුම් වලට යෑම හරහා පෞර්ෂය වර්ධනය කරගැනීමට උත්සහ ගැනීම.


Reed More >>>

1 comment:

  1. වෛරයෙන් වෛරය නොසංසිදේ . . අවෛරයෙන්ම වෛරය සංසිදේ . . . ඉගෙනීමට මුල්තැන දෙන්න කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ . . .

    ReplyDelete

Related Posts with Thumbnails